2012-01-11

සන්නිවේදන කුළුණුවලටත් ජාතික ප‍්‍රතිපත්තියක්

සන්නිවේදන කුළුණු ඉදිකිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමට අවධානය යොමුව තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසන්නේ එවැනි ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමෙන් පසු ඊට කැබිනට්
මණ්ඩලයෙන්ද අනුමැතිය ලබා ගන්නා බවයි. රේඩියෝ  රූපවාහිනී සහ දුරකතන සමාගම් විසින් සන්නිවේදන කුළුණු භාවිත කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.