2012-02-28

රෝහිත රාජපක්ෂ මංගල ඇඳුමින්


ලොව ලාබාලතම අභ්‍යවකාශගාමියා වීමට බලාපොරොත්තවෙන් සිටින රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ පෙම්වතිය වන ටටියානා ලි මෙනෙවිය පසුගියදා මංගල ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබුනා. 'The Designer Wedding Show 2012' මෝස්තර නිරූපණ ප්‍රසංගය සඳහායි.
එහිදී බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට මෙම යුවල සමත්වුණා. මෙම යුවල මනාල මනාලි ලෙසින් හැඩගන්වා ඇත්තේ දර්ශි කීර්තිසේන විසිනුයි.
එම අවස්ථාවේ ඔවුන්ගේ ජයාරූප කිහිපයක් සහ තවත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න

























































































No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.