2012-04-01

කූඹි කැලේ බබාගේ මව අත්අඩංගුවට


අනියම් සැමියාද සමඟ එක්වී උපන් විගසම දරුවෙකු දින තුනක් තිස්සේ  මාතර  බ්‍රවුන්ස් හිල් ලඳු කැළැවක දැමු බව කියන තුන් දරු මවක  ඌරුබොක්කේදි සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලිසිය පවසනවා.
 කූඹියන්ගේ දෂ්ඨ කිරීමට ලක්වු දරුවා දැන් සුවසේ මාතර රෝහලේ පසු වනවා.
දරුවාගේ මව වෛද්‍ය පරීක්ෂණයකින් පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණවිමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.