2012-06-06

සීගිරි කුරුටු ගී හිමිකාරිත්වය ලබා ගැනීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට


සීගිරි කැටපත් පවුරෙහි කුරුටු ගී මත තම නම සටහන් කළ පුද්ගලයෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගැනුනා. සැකකරු දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. ඔහු කුඩා කටුවක් ආධාරයෙන් කැටපත් පවුර මත ඔහුගේ නම සටහන් කර තිබෙනවා. සැකකරු හෙට දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.