2013-11-30

පරණ මාමණ්ඩිගෙන් කරීනාට සැප

කරීනා කපුර් බැන්දේ සායිෆ් අලි ඛාන්ව කියලා හැමෝම දන්නවානේ. ඒත් කරිනාගේ කලින් බෝයි තමයි ෂාහිඩ් කපූර් කියන්නේ.  මේ දවස්වල කරළියට ආපු Shuddhi චිත්‍රපටය නිසා කරීනාගේ පරණ කතා ආපහු අලුත් වෙලා. මොකර කරීනා කලින් යාළු වෙලා හිටපු ෂාහිඩ්ගේ තාත්තා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. එයා පන්කාජ් කපූර්. මේ චිත්‍රපටයේදී රිතික් රෝෂනුයි කරීනායි තමයි විවාහ වෙන්නේ. ඒත් ඒ නිසා මේකේ ඇතුළේ කතා ගොඩක් තියෙනවා. කොහොම වුණත් ෂූටින්වලින් පස්සේ කරීනා මාධ්‍යයට කියලා තිබුණේ එයාගේ කලින් බෝයිගේ තාත්තා එයාට උපරීම පහසුකම් දුන්නා කියලයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.