2014-01-29

BAD GIRL ෂර්ලින්ට කාමසූත්‍ර 3D අධ්‍යක්ෂවරයාගෙන් නඩු - ෂර්ලින්ගෙන් අධ්‍යක්ෂවරයාට නඩු

මේ වෙද්දී බොලිවුඩ් නිළි ෂර්ලින් චොප්රා ඉන්නේ නඩුවක පැටලිලා. ෂර්ලින්ට මේ නුඩුව දාලා තියෙන්නේ ෂර්ලින් ප්‍රධාන නිළිය විදියට රඟපාන, ළඟදීම එළියට එන කාමසූත්‍ර 3ඩී කියන සරාගී හින්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂ රැප‍ෙෂ්  පෝල්. ෂර්ලින් අධ්‍යක්ෂවරයා එක්ක රෑගත කිරීම්වලදී වුණ බහින්බස් වීමක් දුරදිග යෑම නිසා ෂර්ලින් ෆේස්බුක් ඔස්සේ අසභ්‍ය ලෙස අධයක්ෂවරයාට බැනවැදී තිබෙනවා. මේ නිසා අධ්‍යක්ෂවරයා ෂර්ලින්ගෙන් කෝටි 5ක වන්දියක් ඉල්ලා නඩුවක් දමා ඇති බවයි බොලිවුඩ් ආරංචි පවසන්නේ. 
කෙසේ වෙතත් ෂර්ලින්ද මේ වන විට අධ්‍යක්ෂවරයාට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වනවා. අදාළ චිත්‍රපටයේ තිර පිටපතට පිටතින් කටයුතු කිරීමට බලපෑම් කළ බව පවසමින් ඇය මෙම නඩුව ගොනු කර තිබෙනවා. එහිදී තිරපිටපතේ නොමැති ආකාරයෙන් ලිංගික දර්ශනයන් සඳහා තමා පෙළඹවූ බවයි ෂර්ලින් පවසන්නේ. 

ෂර්ලින්ගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.















Kamasutra 3D - Sherlyn Chopra | Uncensored Trailer by moviezadda

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.