2014-06-23

ඊයේ සැමරුණු World No Panty දිනය

ලෝක No Panty Day තෙවන සැමරුම ඊයේ දිනයේ සමරනු ලැබුවා. ඒ සෑම වසරකම ජුනි මස 22 වනදාට යෙදී ඇති ලෝක "No Panty" දිනය නිමිත්තෙන්. මීට වසර දෙකකටපෙර මෙම දිනය සැමරීම ආරම්භ කෙරුණේ සමාජ ජාල ඔස්සේ ගොඩනගාගත් කථිකාවතකින් පසුවයි.

ඒ අනුව වසර දෙකක් ලොව පුරා කාන්තාවන් මෙම දිනය ඉතා උනන්දුවෙන් සමරනු ලැබීය. සියලු අපහසුතා දුරුකොට නිදහසේ සිටිය හැකි දිනයක් ලෙස ඔවුන් මෙම දිනය සමාජ ජාල ඔස්සේ හඳුන්වා දී තිබුණි. 

ජුනි 22 වනදායින් පසුව එළඹෙන ජුලි 09 වනදා ලෝක "No Bra Day" ලෙස හඳුන්වනු ලැබේ.

මෙම දිනය ලොවපුරා ප්‍රචලිත නමුත් ලංකාවට නම් එය තවමත් ආගන්තුකය. 

ලෝක No Panty Day ඉන්දියාවේ ජනප්‍රිය සරාගී නිළි පූනම් පාණ්ඩේ සැමරූ ආකාරය


















No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.