ප්රසිද්ධ රංගන ශිල්පියෙකු, ගායකයකු හා සුප්රසිද්ධ
රියැලිටි තරගාවලියක නිවේදකවරයකු අද මිරිහාන පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වුණා. එම ශිල්පියාට එරෙහිව නැගී තිබූ චෝදනාව වනුයේ තරුණියක් අපහරණය කිරීමයි. ඇයද පොලිස්
භාරයේ සිටි බවයි වාර්තා වන්නේ.
අද පස්වරුවේ මෙම ශිල්පියාගෙන් පොලීසිය කට උත්තර ලබාගත් බවයි
වැඩිදුරටත් වාර්තා වන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.