2011-12-30

පොලිස් පෙම්වතාගෙන් පෙම්වතියට වෙඩි

පොලිස් කොස්තාපල්වරයෙකු සිය පෙම්වතියට වෙඩි තබා ඔහු ද වෙඩි තබාගැනීමේ පුවතක් පුත්තලම මදුරන්කුළිය ප‍්‍රදේශයෙන් අද වාර්තා වුණා. කොස්තාපල්වරයා සහ පෙම්වතිය යන දෙදෙනාම මියගිය බවයි නෙත් වාර්තාකරු පවසන්නේ.
එම කොස්තාපල්වරයා පුත්තලම පොලිසියට අනුයුක්තව සේවය කළ කහටගස්දිගිලිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ පෙම්වතිය මදුරන්කුළිය කිවුල 07 ප‍්‍රදේශයේ පදිංචිකාරියක වනවා. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇගේ නිවසේ දී බවයි පොලිසිය පවසන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.