2012-02-03
ආදරණීය නයගරා සහ මේනක සමග නෙහාරා
නෙහාරා පීරිස් ආදරණීය නයගරා හි රූගත කිරීම් සඳහා මේ දිනවල සිටින්නේ අමෙරිකාවේ බව ඔබ කවුරුත් දන්න කරුණක්. මේ එයට සහභාගි වීමට ගොස් සිටින නෙහාරා සහ මේනකගේ තවත් ඡායාරූප කිහිපයකි.
‹
›
Home
View web version