රෝහල් කම්කරු තනතුරක් දෙන බව කියා අංකුඹුරේ 18 හැවිරිදි ඇඟැළුම් සේවිකාවක කෙළෙසී යැයි සැකපිට පුජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි ප්‍රියලාල් එම්. නලින්ද සංජිව බණ්ඩාර ඇතුළු තිදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් අප්‍රේල් දෙවැනි ද තෙක් රිමාන්ඩ් කරනු ලැබුවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.