නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. පොලිසිය පැවසුවේ විශ්වවිද්‍යාලය භූමියේදී එම ගැටුම හට ගෙන ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලැබූවන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.