දින කිහිපයක් තිස්සේ මධ්‍ය කඳුකරය ආශ්රිත ප්‍රදේශයන්ට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන සහ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. පිටාර මට්ටමේ ඇති ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් සහ කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විටත් විවෘත කර ඇති බව ජාලශ භාර ඉංජිනේරුවන් පවසනවා. මෙලෙස වාන් දොරටු විවෘත කිරීමත් සමගම ජලය කැලණි ගඟට මුදා හැරෙන හෙයින් කැලණි ගඟ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් වන ලෙසද ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.