සංචාරක මඟ පෙන්වන්නන් අවුරුදු 17 සිට 56 දක්වා වයස් කාණ්ඩවල පසුවන අතර එක් සංචාරක මඟපෙන්වන්නකුට 45% පමණ හඳුනානොගත් අය සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යති. එය අවදානම් තත්ත්වයක් බව ප්‍රකාහ කරන විශේෂඥ වෛද්‍යවරිය සංචාරක මඟපෙන්වන්නන්ගෙන් 65%ක් පමණ ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන්නේ පිරිමි අය සමග බවත් ඉන් 60%ක් ලිංගිකව එක්වීමේදී ගුද මාර්ගය භාවිත කරන බවද පවසන්නීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.