කොළඹ රාජකීය සහ තර්ස්ටන් යන විද්‍යාලවල සිසු දෙපිරිසක් අතර තුම්මුල්ල ප්‍රදේශයේ දී ගුටිබැට හුවමාරුවක් සිදුවනවා. එම සිසු දෙපිරිස සමථ කිරීමට උත්සහ කළ පොලිස් නිළධාරියෙකු ද පහරදීමට ලක් වුණා. එලෙස පහරදීමට ලක් වූ පොලිස් නිළධාරියා තුවාල ලබා රෝහලක් කරා කැටුව ගොස් තිබෙනවා. ගුටි බැට හුවමාරුවට හේතුව කුමක්දැයි මෙතෙක් පැහැදිලි නැහැ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.