රුපියල් 10920ක් වටිනා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේ ටිකට් 84 ක් හොරකම් කරන ලද බ්‍රිතාන්‍ය ජාතිකයා අද කොළඹ මහේස්ත්‍රාත් සිංගප්පුලි මහත්මිය විසින් ලක්ෂ 10ක ශරීර ඇප මත නිදහස් කොට තිබෙනවා. එසේම මොහුට විරුද්ධව කුරුදුවත්ත පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.