නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඔස්ටේ්රලියාවට සංක්‍රමණ වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එරට තවත් විශේෂ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ඔස්ටේ්රලියානු නියෝජ්‍ය විපක්ෂ නායිකා ජූලි බිෂොප් ඇතුලූ කණ්ඩායමක් දිවයිනට පැමිණෙනු ඇති බවයි. හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිත මෙම කණ්ඩායමට ඔස්ටේ්රලියානු ලිබරල් පක්ෂයේ නියෝජිත පිරිසක්ද එක්වනු ඇති. අදාළ සංචාරයේදී ඔවුන් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඔස්ටේ්රලියාවට සංක්‍රමණ වීම සම්බන්ධයෙන් මෙරට රජයේ සහ විපක්ෂයේ ඉහළපෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.