2013-10-18

ගලේවෙල Traffic OICට ප්‍රහාරයක්

ගලේවෙල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහහතා පහර කෑමට ලක්ව ගලේවෙල රෝහලට අතුළු කරනු ලැබ තිබෙනවා. 
රිය අනතුරක් සම්බන්ධයෙන්  පැවැත් වු පරීක්ෂණයකදී ඔහුට දිගින් දිගටම තර්ජන එල්ල වු බව ඔහු පවසනවා. 
හේමචන්ද්‍ර මහතාට පහරදී ඇත්තේ වෑන් රියකින් පැමිණි පුද්ගලයෙක් බවද වාර්තා වනවා. මෙලෙස පහර දුන් පුද්ගලයා පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.