කෑගල්ල, අටුගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද අලුයම අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර කෑගල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.