සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන් මෙම සතිය තුළ ඉන්දියාවට පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ කලර්ස් රූපවාහිනී ආයතනය විසින් සංවිධානය කරන ජනප්‍රිය රියැලටි වැඩසටහනක් වන බිග් බොස් වැඩසටහන මෙහෙයවීම සදහායි. කිම් මෙම වැඩසටහනට සහභාගිවන බව ඇගේ වචන වලින් පවසා සිටියේ මේ ආකාරයෙන්... ‘‘නමස්තේ ඉන්දිඩියා... මේන් කිම් කර්ඩාෂියන් ආ රේ හූ ඉන්ඩියා... බිග් බොස් කේ ගර් මේන්’’ ලෙසින්. කිම් ඉන්දියාවට මෙලෙස පැමිණෙන්නේ ප්‍රථම වරටවීම ද විශේෂත්වයක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.