2012-01-19

15ට පෙර උසස් කරන්න


පොලිස් සැරයන්වරුන් 634 දෙනකු පෙබරවාරි මස 15 වැනිදාට පෙර උප පොලිස් පරික්‍ෂකවරුන් ලෙස උසස් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.       ඒ, පොලිස්පතිවරයාට සහ රාජ්‍ය සේවා කොමිසන් සභාවටයි.
එම උසස්වීම් 2007 වසරේ ජුලි මස 25 වැනිදා සිට බලාත්මක විය යුතු බවයි ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ. 2007 වසරේ උසස් වීම් නොලැබු පොලිස් සැරයන්වරුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.