2012-01-19

සාලිගේ ඉල්ලීම නවතියි


කොළඹ මහනගර සභා මන්ත‍්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස්නොවන බව නාගරික මන්ත‍්‍රී අසාද් සාලී මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි ඔහු ප‍්‍රකාශ කළේ.
අද දිනයේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් නාගරික මන්ත‍්‍රීධුරයෙන් ඉවත් වීමට ඔහු තීරණය කර තිබුණා. කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා අද පැවති නගර සභා මාසික සභාවාරයේ දි විශේෂ ප‍්‍රකාශය සිදුකිරීමත් සමග සභාව තුළ ඇති වුයේ නොසන්සුන්කාරී වතාවරණයක්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.