රාජ්‍ය සේවයේ විධායක මට්ටමේ නිලධාරීන්ට මෝටර් රථ මිලදී ගැනිම සඳහා ලබා දී තිබු තීරු බදු සහ ආයෝජන ප‍්‍රතිපත්තිය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ නව චක‍්‍ර ලේකය මගින් සහනදායී කොන්දේසි යටතේ මෝටර් රථ ආනයනය කිරීමට සහ දේශියව නිපදවන මෝටර් රථ මිලදී ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව හිමිවන බවයි.
නව චක‍්‍රලේකය මගින් මෙම සහනය ලබා ගත හැකි නිලධාරි කණ්ඩායම ද පුළුල් කර තිබෙනවා. එමෙන්ම පෙර තිබු මට්ටමට වඩා අඩු සේවා කාලයකින් මෙම වරප‍්‍රසාදය ලබා ගැනීමේ අවස්ථාව ද රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට හිමිවන බවයි මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ.2012-02-17
තීරු බදු සහ අයෝජන ප්‍රතිප්තියට සංශෝධනයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.