උපත් පාලන ඖෂධයක් ලබාගත් අංකුඹුර රඹුකේවල ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක කාන්තාවක් බවයි පොලීසිය පවසන්නේ. අදාළ ඖෂධය නිකුත් කර ඇත්තේ රඹුකේවෙල රෝහලෙන්. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය ප්‍රකාශ කළා. මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් අද පැවැත්වීමට නියමිතයි.2012-03-09
උපත් පාලන බෙහෙතෙන් කාන්තාවගේ දිවි කෙළවර වෙයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.