2012-03-08

ලිංගික අතවර වැඩි සෞඛ්‍ය අමාත්‍යාංශයේලු.....


සෞඛ්‍ය අමාත්‍යංශය තරම් ලිංගික අතවරයන් පිළිබඳ පැමිණිලි ලැබෙන අමාත්‍යංශයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා. තමන් අමාත්‍යංශ 09 ක ධුර දරා ඇතත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙටි කාලයේ දී ලැබුණු තරම් පැමිණිලි එම අමාත්‍යංශවලදී නොලැබුණු බව ද ඔහු සඳහන් කළා.
අනුරාධපුර හෙද විදුහලේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.