2013-08-23

එයාර්ටෙල් සමාගම මිලදී ගැනීමට එටිසලාට් සූදානම් වෙනවලු


මෙරට ජංගම දුරකතන සේවා සපයන්නෙක් වෙන භාරති එයාර්ටෙල් සමාගමේ මෙහෙයුම එටිසලාට් සමාගම වෙත විකිණීමට සූදානම් කර ඇතැයි වාර්තා වේ.
එයාර්ටෙල් සමාගම සිය මෙහෙයුම් වටිනාකම දැනට සඳහන් කර ඇත්තේ ඩොලර් මිලියන 110-130 අතර මුදලකට වන අතර මේ වන විට මෙරට එයාර්ටෙල් පාර්භෝගිකයන් මිලියන 1.7 ක් සහ එටිසලාට් පාරිභෝගිකයන් මිලියන 4.5 ක් සිටින බවද වාර්තා වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.