විල්ගමුව ප්රාදේශීය සභාවේ සභාපති හා හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්රි විල්ගමුව නිපොන් පාලම අසලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. ගංජා ළගතබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. විල්ගමුව ප්රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.