අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ජනාකීර්ණ වීදියකදී බ්‍රිතාන්‍ය ජාතික මවක් සිය දරුවා ප්‍රසූත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
39 හැවිරිදි පෝලි මැකෝට් නමැති එම මව රෝහලට යාම සඳහා කුලී රථයක් පැමිණෙන තුරු සිටින අතරතුර සිය දරුවා ප්‍රසූත කර ඇත්තේ, විදියේ ගමන් කළ අමෙරිකානුවන්ගේ ද සහයෙනි.
ඔවුන් තමන් සතුව තිබූ ස්කාෆ් ආදිය මගින් දරුවා සහ මව ආවරණය කර තිබෙනවා.
දරුවා නම් කර ඇත්තේ, අයිලා (Ila) යනුවෙනි.
අවසානයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ දරුවා සහ මව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.