2012-03-31

අලුත්ගම ලැගුම්හල්වල Blue Film ගහලා


තාවකාලික ලැගුම්හල් වෙත පැමිණෙන තරුණ තරුණියන්ගේ ලිංගික හැසිරීම් රහසිගතව පටිගත කර සකස් කෙරුණු සංයුක්ත තැටි තොගයක් අලූත්ගම නගරයේදී පොලිස් භාරයට ගැනුනා. පොලීසිය පවසන්නේ එම හැසිරීම් පටිගත  ගත කළේ යැයි සැක කරන ජංගම දුරකතන කිහිපයක්ද ,
ඒවා සංස්කරණය කළේ යැයි සැක කරන පරිගණක ඇතුළු උපකරණද සොයා ගත් බවයි.  ජාවාරමකට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.