මෙම වසරේ අකාලයේ මියගිය වන අලි සංඛ්‍යාව දෙසියයකට ආසන්න බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වෙඩි තැබීම්වලින් බවයි. ඉන් වන අලින් 75 දෙනෙකු මියගොස් තිබෙනවා.
මර උගුල් හේතුවෙන් වන අලි මරණ විස්සක් වාර්තා වන අතර ගංවතුර හේතුවෙන් මියගිය වන අලි සංඛ්‍යාව 15ක්. ඊට අමතරව දුම්රිය අනතුරුවලට ලක්වීමෙන් වන අලින් දස දෙනෙකු මියගොස් තිබෙනවා. වන ජීවි දෙපාර්තමේන්තුව මෙම වසරේ සිදු කළ සංගණනයකට අනුව මෙරට වන අලි ගහණය 5879 ක් බව මීට ඉහතදී හෙළි කෙරුණා.2011-12-22
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.