නාවුල ප්රාදේශිය සභාවේ ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, නාවුල නගරයේ ව්යාපාරිකුගෙන් රුපියල් 3000 ක අල්ලස් ලබා ගැනීමට තැත් කළ අවස්ථවේදියි. නාවුල නගරයේ බස් නැවතුම් පළ ආසන්නයේ දැනට පවත්වා ගෙන යන ජංගම වෙළෙඳ සැලක් තව දුරටත් එම ස්ථානයේ පවත්වා ගෙන යාමට අවසර දීම සඳහා ප්රාදේශිය සභා ලේකම්වරයා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා.
2012-05-10
නාවුල ප්රාදේශීය සභාවේ ලේකම් අල්ලස් දැලේ
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.