අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බව ප‍්‍රකාශ කරමින් ජන අරගල ව්‍යාපාරයේ හෝමාගම පිහිටි කොළඹ ප‍්‍රධාන කාර්යාලයට ඊයේ රාති‍්‍රයේ කිසියම් පිරිසක් ඇතුළු වූ බව එම ව්‍යාපාරය පවසනවා. පැමිණි පිරිස අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පිළිබඳ කරුණු විමසූ බවයි එම ව්‍යාපාරය ප‍්‍රකාශ කළේ.
මෙම කාර්යාලය අද පස්වරුව වන විට වසා දමන ලෙසද ඔවුන්ට දැනුම් දී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද නියමිත බව ජන අරගල ව්‍යාපාරය ප‍්‍රකාශ කළා.2012-01-17
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.