2013-08-19

පෙම්වතිය ඉදිරියේ වීරයෙක් වෙයි

සිය පෙම්වතිය සමඟ  හුණුපිටිය ගංගාරාම සිමා මාලකය අසල සිටි සෙබළකු  පොලිස් කොස්තාපල්වරයකුට පහර දී වරඳ පිළිගෙන කොස්තාපල්ට රුපියල් 25000 ක් ගෙවීමට එකඟ විය.
දෙපාර්ශවයට සිද්ධිය සමතයකට පත් කැර ගැනීමට කැමති විය.
වන්දිය කොටස් වශයෙන් ගෙවන ලෙස මහෙස්ත්‍රාත්වරයා සෙබළාට දැන්වීය.
ගංගාරාම සිමා මාලකය අසල විශේෂ රාජකාරීයේ යෙදී සිටි කොස්තාපල් පැවසුයේ එහි අසභ්‍ය ලෙස හැසිරුණු ජෝඩු තුනක් සිටි බවයි.එසේ නොහැසිරෙන ලෙස සෙබළාට පැවසු  විට තමා යුද හමුදාවේ කෙනෙකු යැයි කියමින් පහර දුන්නේ යැයිද කොස්තාපල් කීවේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.