පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවය වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එහි මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය මණ්ඩලය අද උදෑසන රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. අද පැවති මාධ්‍ය හමුවක දී මහලේකම්වරයා මේ බව සඳහන් කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.