2012-12-07

කොළොන්නාව විපක්ෂ නායක අයවැය කතාව අතරතුර සභා ගැබ තුළ ඇද වැටී මියයයි

කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක චන්ද්‍රසිරි ඩයස් (69) කොළඹ ජාතික රෝහලේදී මියගිය  බව වෛද්‍යවරු පවසනවා. නගර සභා අය  වැය විවාදය ඇරඹීමට නැගී සිටියදී ඔහු අසනීප වී රෝහල් ගත කෙරුණා. රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.