තමා වෛද්‍යවරයකු බව පවසමින් කැත්තක් රැගෙන කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ඊයේ(24) සවස කළහකාරී ලෙස හැසිරුණු සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු නැමැත්තා කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.
මොහු අද(25) කොළඹ අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රකෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතය. කෙසෙල්වත්ත පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.