පරාජිත ජනාධිපති අපේක්ෂකයෙකුට රජයෙන් නිකුත් කළ බව කියන ගිනි අවියක් නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 50000කට උගස්කොට තිබියදී සොයාගත් බව පොලීසිය පවසනවා.
ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ජනාධිපති අපේක්ෂකයා සොයා පරීක්ෂණ පවත්වනවා. ගිනි අවියේ බලපත්‍රයද කල් ඉකුත්වී ඇතැයි පොලීසිය පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.