මිහින්තලය පොලීසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ කොස්තාපල්වරුන් සිවුදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.
රඹෑව ප්රදේශයේ නිවසකදී ඉකුත් පොසොන් පොහෝ දින එම පුද්ගලයා අත්අඩංගුවට ගැනුනා. ඉදිරි නීතිමය කටයුතු නොකිරීමට නම් අල්ලසක් ලබා දෙන ලෙසයි චෝදනාවට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරුන් සිවුදෙනො ඔහුගෙන් ඉල්ලා ඇත්තේ. ඒ අනුව අල්ලසක් ලබා දුන් බවත් එහෙත් පොරොන්දු කඩ කරමින් නීතිමය කටයුතු සිදු කෙරුණු බවත් ඔහු විසින් පොලිස්පතිවරයා වෙත කෙරුණු පැමිණිල්ලක සඳහන් වනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.