එළවළු සහ පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කළ නීතියට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක අදත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. පිටකොටුව මැනින් වෙළෙඳපොළ සම්පූර්ණයෙන් වසා දමා ඇති බවයි එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
පිටකොටුව ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවද ප්‍රකාශ කෙරුණා. කලහකාරී තත්වයක් ඇති වුවහොත් එය මැඩපැවැත්වීම සඳහා හමුදා බලඇණිද කැඳවා සිටින බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
මේ අතර ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කළ නීතියට විරෝධය පාමින් ඇඹිලිපිටිය නගරයේද මේ වන විට විරෝධතා ව්‍යාපාරයක් පැවත්වෙනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.