2012-03-07

කහවත්තේ තුන් වැනි ගෙටත් ගිනි - පොලිසියෙන් කඳුළු ගෑස්


කොටකෙතන ගමේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කියන සිද්ධියෙන් පසු ගම පුරා නිදහසේ සැරිසරන්නට වූ පිරිස් සැකකරුවන්ගේ ගෙවල් ගිනි තබමින් රතිඥා පත්තු කරමින් ගමන් කළ පිරිස් විසිරවීමට පොලීසිය අද සන්ධ්‍යාවේදී කඳුළු ගෑස් ගැසීය.
ඊට ආසන්න හේතුව වූයේ පොලීසියට ගල්මුල් එල්ල කිරීමයි.
කහවත්තේ කොටකෙතනේ තෙවෙනි ගෙයටද අද ගිනි තැබූ බව වාර්තා වේග එම නිවස ද සැකකරුවකුට අයිති බව කියති.



ඡායාරූප අනුග්‍රහය ලංකාදීප ඔන්ලයින්




පසුගිය පුවත්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.