විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආශීවාර්ද කිරීම සඳහා පොළොන්නරුව ඓතිහාසික වටදාගෙයට වැඩමවන මහා සංඝරත්නයට වැඩ සිටීම සඳහා සකස් කරන ලද අවාරණය අද (29දා) පස්වරුවේ හදිස්සියෙන්ම ඉවත් කරගෙන තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජනරැළිය හෙට (30දා) පොළොන්නරුවේ පැවැත්වීමට නියමිත අතර ඊට ප්‍රථමව ඔහුට මහා සංඝරත්නය 500කගේ ප්‍රධානත්වයෙන් අාශීර්වාද පිරිත් දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව පොළොන්නරුව ගල් විහාරයේ හිමිනමකගෙන් විමසු විට උන්වහන්සේ පැවැසුවේ ඊට ආවරණය ලබාදුන් ආයතනයේ නියෝගයක් මත ආවරණය ගලවාගෙන ගිය බවයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.