අමෙරිකානු යුධ හමුදා භට කණ්ඩායමක් ඕස්ටේ්රලියාවට අද ළඟා වුණා. යුධ හමුදා භටයින් 2500 ක් එම කණ්ඩායමට ඇතුළත්. ඔවුන් ඕස්ටේ්රලියාවට ළඟාවුයේ අමෙරිකාව සහ ඕස්ටේ්රලියාවේ ඉකුත් නොවැම්බරයේ දී අත්සන් තැබු ගිවිසුමකට අනුවයි. කලාපයීය ආරක්ෂාව සහතික කිරීම ගිවිසුමේ අපේක්ෂාව වනවා. චීනයට යුධ ශක්තිය ප්රදර්ශනය කිරීම ද අමෙරිකාන ඉන් අපේක්ෂා කරන බවයි විදෙස් විචාරකයින් පවසන්නේ.
2012-04-04
අමෙරිකානු භට පිරිසක් ඕස්ටේ්රලියාවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.