2012-04-10

හොඳම මිතුරා වැසිකිළිවලට දමා පස්වලින් වසයි


ගම්පහ පෞද්ගලික රෝහලක වෑන් රියක් පැහැර ගැනීම සඳහා හොඳම මිතුරන් තිදෙනා එහි රියදුරා මරා මාවනැල්ලේ වැසිකිළි වළකට දමා ඇතැයි ගම්පහ පොලීසිය පවසනවා.
දෙදරු පියකු වන කිරිඳිවැල කේ.ඩී සනත් ධර්මකීර්ති මෙසේ මරාදමා ඇති බවයි වාර්තා වන්නේ. මිතුරන් දෙදෙනා දෙවැනි දින වැසිකිළි වළ ළඟට යනවිට ඔහු පණපිටින් සිටි බවත්, තමා නොමරණ ලෙස කළ ආයාචනය නොසලකා වළට පස් දමා ඇති බවත් පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.