මහනුවර ගුඩ්ෂෙඩ් බස් රථ නැවතුම් පොළ ආසන්නයේ පිහිටි වෙළෙඳ ආයතනයක හිමිකරු සමග මිත්‍ර වූ පුද්ගලයෙක් අලුයම එම වෙළෙඳ ආයතනයට පැමිණ එහි අයිතිකරු වැසිකිළියට ගිය අවස්ථාවක වෙළෙඳ සැලේ තිබූ ලැප්ටොප් පරිගණයක් ජංගම දුරකථන 6ක් සහ මුදලින් රුපියල් 10500ක් සොරකම් කරගෙන පළාගොස් ඇති බව මහනුවර පොලිසිය පවසනවා.
සොරකම් කරගෙන ගොස් ඇති දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බව වෙළෙඳ සැලේ හිමිකුරු මහනුවර පොලීසියට පැමිණිලි කර ඇත. මහනුවර පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.