2012-11-13

නිදන් ගන්න මුළුතැන් ගෙයත් බිඳලා


පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් මැදිරිගිරිය කොහොඹදමන ප‍්‍රදේශයේ නිවසක මුළුතැන් ගෙයක් තුළ කැනීම් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මැදිරිගිරිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදීයි. කැණීම් සිදු කරමින් සිටි සැකකරු  හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.