2012-11-10

පෙරටුගාමීන්ගේ ඉල්මහ විරු සමරු ප්‍රචාරණයට ජවිපෙන් පහර දෙයි


ඉල්මහ විරු සමරුවේ පෝස්ටර් අලවමින් සිටි තම සාමාජිකයන් පිරිසකට ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් පහරදුන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. පැපිලියාන ප‍්‍රදේශයේදී අද දහවල් එම පහරදීම සිදු වූ බවයි එම පක්ෂයේ සාමාජික උදුල් පේ‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළේ. ඒ පිළිබඳ පොලීසියට පැමිණිලි කළ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.