විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තවේදී අද පැවැත්වුණා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැති බවයි වාර්තා වන්නේ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සහ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් කිහිපදෙනෙකුද එක්ව සිටි බවයි පැවසෙන්නේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.