2013-07-24

පවුල් ජීවිතයේ රහසක් යුවනි හෙළි කරයි


දෙරණ නාලිකාවේ නිවේදිකාවක් වන යුවනි ප්‍රියදර්ශනී පෙරේරා රූපවාහිනී වැඩසටහනකදී පවුල් ජීවිතේ රහසක් හෙළිකර ඇති බව වාර්තා වනවා. ඇය මෙසේ හෙලිකරනු ලැබුවේ සිය සැමියා ඇයට හදිස්සියේ හෝ සැර කළහොත් පැය ගණනක් පැත්තකට වී හඩන බවයි.
ඇය මේ බව හෙළිකරමින් කියා සිටියේ මෙතෙක් මේ බව හෙළි නොකර තමා රහසක්ව එය තබාගෙන සිටි බවයි. මේ පුරුද්ද නිසා ඇයගේ පවුල් ජීවිතයද සාර්ථක වී ඇති බවද ඇය එහිදී කීවාය. ඇය මේ බව හෙලිකළේ දෙරණේ 'තරු පහක් ඇවිත් වැඩසටහනට' එක්වෙමිනි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.