එංගලන්තයේ විරාල් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් කණ්ඩායම ලකුණු 3කට සියලු දෙනා දැවී යමින් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ලීග තරගාවලියකදී කණ්ඩායමක් ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාවයි.
විරාල් කණ්ඩායම ලබාගත් ලකුණු 3 අතරින් ලකුණු 2ක්ම අතිරේක ලකුණු වන බවද විදෙස් වාර්තා පවසනවා.
කණ්ඩායමේ පළමු ක්‍රීඩකයින් 10 දෙනාම ලකුණු 0 ට දැවී ගොස් ඇති අතර 11 වන ක්‍රීඩකයා පමණක් එක් ලකුණක් වාර්තා කර තිබෙනවා.
පළමු කඩුලූ කීපය බිද වැටීමෙන් පසු මැද පෙල පිතිකරුවන් මානසික ආතතියකට ලක්වීම නිසා මෙම අවාසනාවන්ත තතවය ඇතිවු බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.