මෙරටට ආනයනය කරන කිරිපිටි සියයට සීයක්ම විෂ රසායනවලින් තොර යැයි කියමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් නවසිලන්තයේ ෆොන්ටෙරා සමාගම මාධ්‍ය දැන්වීම් පළකිරීම් වළක්වමින් අභියාචනා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා. ලබන 21 දක්වා මෙම නියෝගය බල පැවැත්වෙයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.